Proudly Celebrating It's 78th Anniversary..

2022 වර්ෂයේ ජාත්‍යාන්තර චෙස් තරඟාවලියන්ට සහභාගීත්වය


නම - මිනෙත්මා ලසන්දි වික්‍රමසිංහ - ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමේ ක්‍රීඩිකා - 11 G ශ්‍රේණිය
1. 44 වන RDE ලෝක ඔලිම්පියාඩ් චෙස් තරඟාවලිය 2022 - ඉන්දියාව (ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායම නියෝජනය කිරීම- කාණ්ඩ අංක 4 යටතේ තෙවන ස්ථානය)
2. බටහිර ආසියානු යොවුන් චෙස් තරඟාවලිය 2022 - මාල දිවයින (ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය - වයස අවු.18 පහල නිල ක්‍රීඩිකා)
3. FIDE ලෝක (වයස 16න් පහල) ඔලිම්පියාඩ් චෙස් තරඟාවලිය 2022 - අසබර්යිජානය (ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායම නියෝජනය කිරීම)
4. ආසියානු යොවුන් චෙස් තරඟාවලිය 2022 - ඉන්දුනීසියාව (ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය - වයස අවු.16 පහල නිල ක්‍රීඩිකා)
5. ලෝක යොවුන් චෙස් තරඟාවලිය 2022 - රුමේනියාව (ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය - වයස අවු.18 පහල නිල ක්‍රීඩිකා)
6. ලෝක කණිෂ්ඨ චෙස් තරඟාවලිය 2022 - ඉතාලිය (ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය සඳහා සුදුසුකම් ලැබීම)
7. ආසියානු ආධුනික චෙස් තරඟාවලිය 2022 - ඕමානය (ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය සඳහා සුදුසුකම් ලැබීම)
8. ලෝක ආධුනික චෙස් තරඟවලිය 2022 - මෝල්ටා රාජ්‍යය (ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය සඳහා සුදුසුකම් ලැබීම)
9. බටහිර ආසියානු කණිෂ්ඨ චෙස් තරඟාවලිය 2022 - කිරිගිස්තානය (ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය සඳහා සුදුසුකම් ලැබීම)
10. පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරඟාවලිය 2022 - ශ්‍රී ලංකාව (ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය - වයස අවු.18 පහල නිල ක්‍රීඩිකා)
11. ආසියානු පාසල් චෙස් තරඟාවලිය 2022 - ශ්‍රී ලංකාව ((ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය - වයස අවු.17 පහල නිල ක්‍රීඩිකා)