Proudly Celebrating It's 78th Anniversary..
චෙස් 2023
• ආසියානු පාසල් චෙස් තරඟාවලිය (උස්බෙකිස්ථානය) අවු. 7 න් පහල හොසිත්මි පැහැන්සා සමරවීර දියණිය (2 ශ්‍රේණිය) - ප්‍රථම
ස්ථානය දිනා ගැනීම.
• සමස්ත ලංකා පාසල් චෙස් තරඟාවලිය ( 17 න් පහල) අනුශූරතාවය දිනා ගැනීම.
• සමස්ත ලංකා පාසල් චෙස් තරඟාවලිය අවු 11 න් පහල (බාලිකා) - රන් පදක්කම දිනා ගැනීම.
• සමස්ත ලංකා පාසල් චෙස් තරඟාවලිය අවු 13 න් පහල (බාලිකා) - රන් පදක්කම දිනා ගැනීම.
• සමස්ත ලංකා පාසල් චෙස් තරඟාවලිය අවු 15 න් පහල (බාලිකා) - රන් පදක්කම දිනා ගැනීම.
• සමස්ත ලංකා පාසල් චෙස් තරඟාවලිය අවු 17 න් පහල (බාලිකා) - රන් පදක්කම දිනා ගැනීම.
• සමස්ත ලංකා පාසල් චෙස් තරඟාවලිය අවු 9 න් පහල (බාලිකා) - රිදී පදක්කම දිනා ගැනීම.
වූෂූ 2023
• සමස්ත ලංකා පාසල් වූෂූ තරඟාවලිය කණ්ඩායම් ඉසව්ව - රන් පදක්කම දිනා ගැනීම - එච්. ඩී. රිසාක්යා දිනන්දි දියණිය (වැංකුමාන් ඉසව්ව )
බැඩ්මින්ටන් 2023
• ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන අවුරුදු 13 න් පහල සමස්ත ලංකා යුගල බැඩ්මින්ටන් තරගාවලිය A කාණ්ඩය - රන්
පදක්කම දිනා ගැනීම.
• අවුරුදු 14න් පහළ සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය Super A කාණ්ඩය අනුශූරතාවය දිනා ගැනීම.
• අවු 17 න් පහළ සමස්ත ලංකා බැඩ්මින්ටන් තරඟාවලියේ Super A කාණ්ඩය අනුශූරතාවය දිනා ගැනීම.
• අවුරුදු 15 න් පහළ සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය සුපර් A කාණ්ඩය තෙවන ස්ථානය දිනා ගැනීම.
• සමස්ත ලංකා පාසල් අවුරුදු 18න් පහළ ශූරතාවය දිනා ගැනීම.
• සමස්ත ලංකා පාසල් තරගාවලිය අවුරුදු 20 න් පහළ, කේවල තරඟ - කේ.පී.ජී. නෙතංගා වින්දිනී දියණිය - තෙවන ස්ථානය දිනා ගැනීම.
• ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය සමස්ත බාලිකා ශූරතාවය දිනා ගැනීම.
• අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා බැඩ්මින්ටන් තරගාවලිය අවුරුදු 18න් පහළ ශූරතාවය දිනා ගැනීම.
බාස්කට්බෝල් 2023
• දකුණු පළාත් බාස්කට්බෝල් තරගාවලිය අවුරුදු 20 න් පහළ තෙවන ස්ථානය දිනා ගැනීම.
• දකුණු පළාත් බාස්කට්බෝල් තරගාවලිය අවුරුදු 14 න් පහළ තෙවන ස්ථානය දිනා ගැනීම.
නෙට්බෝල් 2023
• දකුණු පළාත් නෙට්බෝල් තරගාවලිය අවුරුදු 20 න් පහළ ශූරතාවය දිනා ගැනීම.
ජිම්නාස්ටික් 2023
• ජිම්නාස්ටික් සමස්ත ලංකා පාසල් ජිම්නාස්ටික් තරඟ අවුරුදු 16 න් පහල කේවල තරඟය - එන්. එච්. නෙතුමි සදින්සා දියණිය දෙවන ස්ථානය දිනා ගැනීම.
• දකුණු පළාත් පාසල් ජිම්නාස්ටික් තරග අවුරුදු 20 න් පහල - එන්. ජී. ලිනාරි - ප්‍රථම ස්ථානය
• දකුණු පළාත් පාසල් ජිම්නාස්ටික් තරග අවුරුදු 18 න් පහල - එන්. ජී. යෂ්මි නෙතාෂා - ප්‍රථම ස්ථානය
තයිකොන්ඩෝ 2023
• සමස්ත ලංකා තයිකොන්ඩෝ තරඟාවලියෙ (බෙන්ටන් තරඟ ඉසව්ව) - ජේ. ඩබ්. සෙනුමි තිසාරා දියණිය (18 න් පහල) - තෙවන
ස්ථානය දිනා ගැනීම.
• දකුණු පළාත් තයිකොන්ඩෝ සමස්ත බාලිකා ශූරතාවය දිනා ගැනීම.
• දකුණු පළාත් තයිකොන්ඩෝ 18 න් පහල - ප්‍රථම ස්ථානය ජේ. ඩබ්. සෙනුමි තිසාරා දියණිය දිනා ගැනීම.
• දකුණු පළාත් තයිකොන්ඩෝ 18 න් පහල - ප්‍රථම ස්ථානය -එච්. කේ. කේෂනී සසංකා දියණිය දිනා ගැනීම.
• දකුණු පළාත් තයිකොන්ඩෝ 18 න් පහල - ප්‍රථම ස්ථානය - ඩී. නිම්තරා සමසසේකර දියණිය - දිනා ගැනීම.
• දකුණු පළාත් තයිකොන්ඩෝ 20 න් පහල - ප්‍රථම ස්ථානය - බිනුරි තෂාරා රාමනායක - දිනා ගැනීම.
ඇරොබික්ස් ජිම්නාස්ටික් 2023
• සමස්ත ලංකා කණිෂ්ට ඇරොබික්ස් ජිම්නාස්ටික් තරඟාවලිය - කේ. එ්. නෙතුලි සස්මිණි දියණිය (කේවල) - දෙවන ස්ථානය දිනා ගැනීම.
• සමස්ත ලංකා කණිෂ්ට ඇරොබික්ස් ජිම්නාස්ටික් තරඟාවලිය - කේ. එ්. නෙතුලි සස්මිණි දියණිය (කේවල) - දෙවන ස්ථානය දිනා ගැනීම.
• සමස්ත ලංකා කණිෂ්ට ඇරොබික්ස් ජිම්නාස්ටික් තරඟාවලිය - කේ. එ්. නෙතුලි සස්මිණි දියණිය (14 න් පහල කේවල) - තෙවන ස්ථානය
දිනා ගැනීම.
• සමස්ත ලංකා කණිෂ්ට ඇරොබික්ස් ජිම්නාස්ටික් තරඟාවලිය - ටුමලි දිමන්සා ඉලම්පෙරුම දියණිය (20 න් පහල කේවල) - තෙවන ස්ථානය
දිනා ගැනීම.
• සමස්ත ලංකා කණිෂ්ට ඇරොබික්ස් ජිම්නාස්ටික් තරඟාවලිය - ත්‍රිත්ව දෙවන ස්ථානය (කේ. එ්. නෙතුලි සස්මිණි, වී. එස්. ආර්. ජයසේකර, එච්. එච්. අබේසේකර )
• සමස්ත ලංකා කණිෂ්ට ඇරොබික්ස් ජිම්නාස්ටික් තරඟාවලිය ත්‍රිත්ව තරඟයේ - තෙවන ස්ථානය ( සදෙව්මිනී දහනායක, ආර්. ජේ. සෙනුලි යසස්මා, නදුනි රන්දිකා)
පිහිනුම් 2023
• දකුණු පළාත් පිහිනුම් තරඟාවලිය දකුණු පළාත් බාලිකා තෙවන ස්ථානය දිනා ගැනීම.
ජොන් ටාබට් තරඟාවලිය 2023
• සමස්ත ලංකා ජෝන් ටාබට් තරගාවලිය 2023 - 12 න් පහළ- 100×4 - දෙවන ස්ථානය දිනා ගැනීම.
• සමස්ත ලංකා ජෝන් ටාබට් තරගාවලිය 2023 - 13 න් පහළ- 100×4 - දෙවන ස්ථානය දිනා ගැනීම.
• සමස්ත ලංකා ජෝන් ටාබට් තරගාවලිය 2023 - 16 න් පහළ යගුලිය දැමීම- දෙවන ස්ථානය දිනා ගැනීම.
• සමස්ත ලංකා ජෝන් ටාබට් තරගාවලිය 2023 - 14 න් පහළ - 70m කඩුලු පැනීම - තෙවන ස්ථානය දිනා ගැනීම.
ගායනය හා වාදනය 2023
• ඒකල ගායනය (විශේෂ) ගැහැනු රාගධාරී ඛ්‍යාල් ශාස්ත්‍රීය ගායනය සමස්ත ලංකා තුන්වන ස්ථානය දිනා ගැනීම.
• ඒකල වාදනය ජ්‍යෙෂ්ඨ 2 ගැහැනු රාගධාරී දිල්රුබා සමස්ත ලංකා දෙවන ස්ථානය දිනා ගැනීම.
භාෂා තරඟ 2023
• සිංහල භාෂා තරඟාවලිය සමස්ත ලංකා දෙවන ස්ථානය - කථික 12 / 13 ශ්‍රේණි- දේවින්දි බණ්ඩාර දියණිය දිනා ගැනීම.
• English Day Competition Creative Writing Hirumi Kawya Geeganage – 3rd place (Grade 13)
නර්තන හා නාට්‍යය 2023
• සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය - කනිෂ්ඨ සමූහ ගැහැණු පහත රට නාතිලිංචිතාලය - සමස්ත ලංකා හතරවන ස්ථානය
දිනා ගැනීම.
• දකුණු පළාත් නර්තන තරගාවලිය - ජ්‍යෙෂ්ඨ සමූහ ගැහැනු උඩරට ගජගා වන්නම - ප්‍රථම ස්ථානය දිනා ගැනීම.
• All Island English Language and Drama competition – 2023 1st place
චිත්‍ර 2023
• සමස්ත ලංකා පාසල් චිත්‍ර තරඟය - 2023 එච්. එම්. ඩබ්. මිහෙලි යෙනුල්යා දියණිය (8 – 9 ශ්‍රේණි) ප්‍රථම ස්ථානය දිනා ගැනීම.
• සමස්ත ලංකා පාසල් චිත්‍ර තරඟය - 2023 එම්. ඩී. වයුනි සසේන්යා දියණිය (8 – 9 ශ්‍රේණි) තෙවන ස්ථානය දිනා ගැනීම.
• සමස්ත ලංකා පාසල් චිත්‍ර තරඟය - 2023 නවෝද්‍යා නෙත්මිණි රණසිංහ දියණිය (10 – 11 ශ්‍රේණි) - තෙවන ස්ථානය දිනා ගැනීම.
• සමස්ත ලංකා පාසල් චිත්‍ර තරඟය - 2023 එච්. ජී. දිහන්සා තෙව්මින්දි දියණිය (6 - 7 ශ්‍රේණි) - කුසලතා සහතික දිනා ගැනීම.
• සමස්ත ලංකා පාසල් චිත්‍ර තරඟය - 2023 පී. ජී. සිළුණි සියන්සා ගාල්ලගේ දියණිය (6 - 7 ශ්‍රේණි) - කුසලතා සහතික දිනා ගැනීම.
• අධිකරණ කාර්යාලය පැවැත්වූ ජාත්‍යන්තර සාම දින චිත්‍ර තරඟය - එච්.එල් මිනුදී විදුන්යා දියණිය සමස්ත ලංකා තෙවන ස්ථානය දිනා ගැනීම.
පරිසර නියමු 2023
• පරිසර නියමු ජනාධිපති පදක්කම - දසිත්මා දිසානායක දියණිය ,දිල්මානි වික්‍රමරත්න දියණිය, එච් . කුලුණි සෙව්වන්දි වෙහෙරගොඩ දියණිය, ටී. පී පී විදානගේ දියණිය විශිෂ්ට සම්මාන දිනා ගැනීම.
• පරිසර නියමු ස්වර්ණ පදක්කම - පී. පී. සෙද්නා දැහැමි ධාරණා දියණිය, කේ. එච්. සශ්වි නිසිදිනී දියණිය, එම්. එස්. දිල්මානි දියණිය - විශිෂ්ඨ සම්මාන දිනා ගැනීම.
© Sujatha Vidyalaya 2007 - 2024 All Rights Reserved. Design by CeyNet