Proudly Celebrating It's 95th Anniversary..

අධ්‍යාපන ජයග්‍රහණ 2023


1. අ.පො.ස. (උ.පෙළ) 2023 ජීව විද්‍යා අංශයෙන් දිනිති දක්ෂිණා රාජපක්ෂ දියණිය දිවයිනේ තෙවන ස්ථානය දිනා ගැනීම. (මාතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය)
2. අ.පො.ස. (උ.පෙළ) 2023 ජීව විද්‍යා අංශයෙන් එච්. ඩබ්. සෙනුල්යා තිසස්නී සමරවික්‍රම දියණිය මාතර දිස්ත්‍රික් තෙවන ස්ථානය දිනා ගැනීම.
3. අ.පො.ස. (උ.පෙළ) 2023 භෞතික විද්‍යා අංශයෙන් එච්. එම්. නෙත්මිණි කවින්ද්‍යා දියණිය මාතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනා ගැනීම.
4. අ.පො.ස. (උ.පෙළ) 2023 භෞතික විද්‍යා අංශයෙන් කේ. එච්. ශවිනි කවීෂා දියණිය මාතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනා ගැනීම.
5. අ.පො.ස. (උ.පෙළ) 2023 වාණිජ අංශයෙන් එන්. ටානියා මිහිදුම් මන්දාකිණි දියණිය මාතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනා ගැනීම.
6. අ.පො.ස. (උ.පෙළ) 2023 කලා අංශයෙන් පවනි ප්‍රමෝද්‍යා විතාන දියණිය මාතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනා ගැනීම.
• 2023 ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු සාමාර්ථ 190 ක් එන්. එච්. දම්රුනි දිසාති දියණිය ලබා ගැනීම.