Proudly Celebrating It's 95th Anniversary..


2019 / 2020 වසරවල ලබාගත් චෙස් ජයග්රහන සහ ජාත්‍යාන්තර තරඟාවලියන්ට සහභාගීත්වය.
නම - මිනෙත්මා ලසන්දි වික්‍රමසිංහ 11 G ශ්‍රේණිය
1. ආසියානු යොවුන් චෙස් තරඟාවලිය 2019 ශ්‍රී ලංකාව (ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය - වයස අවු.14පහල බාලිකා අංශය)
2. ආසියානු පාසල් කේවල චෙස් තරඟාවලිය 2019 - උස්බෙකිස්ථානය (ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය - වයස අවු.13 පහල බාලිකා අංශයේ නිල ක්‍රීඩිකාව වශයෙන් වරම් ලැබීම)
3. ජාතික කණිෂ්ඨ චෙස් තරඟාවලිය (කාන්තා) - 2019 - ශ්‍රී ලංකාව (සම ප්‍රථම ස්ථානය දිනා ගැනීම සහ එහි ලෝකඩ පදක්කම් ලාභිනිය වීම)
4. ලෝක කණිෂ්ඨ චෙස් තරඟාවලිය 2019 - ඉන්දියාව (ශ්‍රී ලංකා කණ්ඩායම් නියෝජනය සඳහා සුදුසුකම් ලැබීම)
5. ආසියානු කණිෂ්ඨ චෙස් තරඟාවලිය - 2019 - ඉන්දුනීසියාව (ශ්‍රී ලංකා කණ්ඩායම් නියෝජනය සඳහා සුදුසුකම් ලැබීම)
6. දකුණු පළාත් පාසල් චෙස් කණ්ඩායම් තරඟාවලිය - 2019 (ප්‍රථම ස්ථානය සමගින් රන් පදක්කම දිනා ගැනීම)
7. ශ්‍රී ලංකා ප්‍රධාන (Major) චෙස් තරඟාවලිය(කාන්තා අංශය) 2020 (දකුණු පළාත් ප්‍රථම ස්ථානය සමගින් රන් පදක්කම දිනා ගැනීම)
8. ශ්‍රී ලංකා ජාතික චෙස් තරඟාවලිය 2020 - ජාතික කණ්ඩායම් සංචිතයට ඇතුලත් වීම
9. ශ්‍රී ලංකා පාසල් කේවල චෙස් තරඟාවලිය 2020 (මාතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය සමගින් රන් පදක්කම් ලාභිනිය වීම)
10. ශ්‍රී ලංකා මාර්ගස්ථ අධිවේගී චෙස් තරඟාවලිය (කාන්තා අංශය) – 2020 (ප්‍රථම ස්ථානය සමගින් රන් පදක්කම් ලාභිනිය වීම)
11. ආසියානු පාසල් කේවල චෙස් තරඟාවලිය 2020 මාර්ගස්ථ ක්‍රමය යටතේ - පිලිපීනය (ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය - වයස අවු.15 පහල බාලිකා අංශයේ සහභාගීත්වය)
© Sujatha Vidyalaya 2007 - 2025 All Rights Reserved. Design by CeyNet