Proudly Celebrating It's 95th Anniversary..


Co-curricular Activities - 2024
ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු සෙස්ටබෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගැනීම හා සුජාතා විද්‍යාලයීය උත්තමා සහ අමාශා යන දියණියන් ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම නියෝජනය කිරීම. එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව උත්තමා ජයතිස්ස දියණිය දිනා ගැනීම.
Southern Province School Games – Taekwondo
• තුහිනි හිම්සරා දියණිය රන් පදක්කම දිනා ගැනීම.
• උවසරා දමින්දි දියණිය රන් පදක්කම දිනා ගැනීම.
• මනුදි මිතාරා දියණිය රන් පදක්කම දිනා ගැනීම.
• බිහේෂා කවින්ති දියණිය රන් පදක්කම දිනා ගැනීම.
• කේෂාණි සසංකා දියණිය රන් පදක්කම දිනා ගැනීම.
• සෙනුමි තිසාරා දියණිය රන් පදක්කම දිනා ගැනීම.
• මොනීෂා නෙත්මි දියණිය රිදී පදක්කම දිනා ගැනීම.
• දිනුමි නිම්තරා දියණිය රිදී පදක්කම දිනා ගැනීම.
දකුණු පළාත් පාසල් බැඩ්මින්ටන් තරගාවලිය 2024
• ප්‍රථම වතාවට අවු: 16 , 18 , 20 පහල කණ්ඩායම් තුනම ශූරතාවය ලබා සමස්ත ශූරතාවය හිමි කර ගැනීමට සුජාතා විද්‍යාලයීය බැඩ්මින්ටන් ක්‍රීඩිකාවන් සමත් විය.
මදර් ශ්‍රී ලංකා සංගමය
මදර් ශ්‍රී ලංකා සංගමය විසින් පාසල හා ප්‍රජාව අතර සම්බන්ධතාවය ගොඩනගා ගැනීම යන තේමාව යටතේ දුෂ්කර ප්‍රදේශයක රෝහලකට ( ප්‍රාදේශීය රෝහල- ඌරුගමුව) බෙහෙත් ද්‍රව්‍ය ,බෙහෙත් බහාලන කවර හා තීන්ත පරිත්‍යාග කිරීම 2024.07.04 දින සිදු කෙරුණි.
© Sujatha Vidyalaya 2007 - 2025 All Rights Reserved. Design by CeyNet